2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:56
මීට මාසයකට පමණ ඉහතදී විවාහ දිවියට එලඹුණ යුවතියක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය පුරාම දකින්න පුළුවන්.
ඇයගේ නම හර්ෂනී ධර්මවික්‍රම.
ඇයගේ හදිසි වියෝවට හේතුව වී ඇත්තේ පිත්තාශාය ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙනුයි.
ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.
බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.
එමෙන්ම ඇයගේ උපන්දිනයද අදට යෙදී තිබෙනවා.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
21-06-23
21-06-23
16-11-22
16-11-22
19-10-22
19-10-22
08-10-22
08-10-22
03-10-22
03-10-22
01-10-22
01-10-22
01-10-22
01-10-22
30-09-22
30-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
28-09-22
28-09-22