hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 11:07



මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

එම තරුණියගේ උපන්දිනය අදට දී තිබෙනවා.

ඒ පිළිබඳව ඇයගේ සැමියා වන රසික ජයතිලක සිය මුහුනුපොතේ සටහනක් තබා තිබෙනවා.

ඒ සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: