2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 8:51
තොටළඟ කජීමාවත්තේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත් යවා ඇති බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42