2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 9:14
තොටළඟ කජීමාවත්තේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබූ ගින්න පාලනය කර තිබෙනවා.
ඒ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද සහිතවයි.
එමෙන්ම ගිනිනිවන රථ 12ක් පමණ අදාළ ස්ථානයට පිටත්කර යවා තිබෙනවා.
එම ගින්නෙන් කිසිවෙකුටත් හානි වීමක් සිදු නොවූ බවත් වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25