hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 12:17



මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ඊයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා එහි සභාපති නිපුණ රණවක මහතා පැමිණීමටත් පෙර සිට පිරිසක් විරෝධතායක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාවය පැවතියද නිපුණ රණවක මහතා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයට පැමිණ සම්බන්ධීකරණ කමිටුවට එක් වුණා.

මෙම අවස්ථාවට මහින්ද යාපා අබේවර්ධන මහතාද එක්ව සිටියා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: