hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 3:55



හෙට (01) සියලුම සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුලු වීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ඒ අනුව පාසල් දරුවන්ට සහ අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට එම අවස්ථාව හිමි වෙනවා.

හෙටට යෙදී ඇති ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය වෙනුවෙනුයි මෙම අවස්ථාව හිමිවන්නේ.

හෙට දිනයේ දරුවන්ට සතුන් පිළිබඳව අධ්‍යාපනික දැනුම ලබාදීමට අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද සංවිධාන කර තිබෙනවා.

එසේම මෙහිදී සතුන්ට ආහාර දීමට සහ සතුන් සමඟ ඡායාරූප ගැනීමට ද අවස්ථාව ලැබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: