hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 5:44


නගර සභා සභාපතිවරයෙක් ඇතුළු 04ක් රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගරසභාවේ සභාපති ඇතුලු 4ක් පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් අද (30) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 05 වනදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් භාරයට පත්කිරීමටයි.