hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 3:47


සිමෙන්ති මිලෙත් වෙනසක්

INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම පවසනවා.

මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.