2022 ඔක්‍තෝබර් 04, ප.ව. 6:29
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 13 කින් ඉහල දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසනවා.
ඒ අනුව අවම මිළකට පවතින තිරිඟු පිටි කිලෝව රුපියල් 270 සිට 283 දක්වා මිලකට අලෙවි වන බව ඒ මහතා පැවසුවා.
කෙසේ වෙතත් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු සඳහන් කළා.
තිරිඟු පිටි මිළ අඩු කරන බවට වෙළඳ අමාත්‍යවරයා දුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටින බවයි ජයවර්ධන මහතා පැවසූවේ.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16