hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:07



ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විවිධ දායක දායිකාවන්ගේ ආධාරයෙන් කොළඹ මහරෝහලට අවශ්‍ය රුපියල් ලක්ෂ 15 කට වඩා වට්නා බෙහෙත් වර්ග හා ඉන්ජැක්ෂන් තොගයක් මහ රෝහලේ බණ්ඩා‍රනායක වාට්ටුවේ පහල මාලයේදී රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත භාර දී තිබෙනවා.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන හිමිපාණන් සහ පරවාහැර චන්දරතන පුණ්‍යායතනයේ ලේකම් මහින්ද මඩිහහේවා මහතා සහ නිශන්ති වැලිවිට මහත්මියද සහභාගි වී සිටියා.