2022 අප්‍රේල් 28, ප.ව. 8:10
රඹුක්කන විරෝධතාවක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් ලබා දුන් නියෝගය පොලිස්පතිවරයාට ලබා දී තිබෙනවා.
අදාළ නියෝගයට අනුව වහාම කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවයි පොලිසිය කියා සිටියේ.
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්‍තෝබර් 02, ප.ව. 5:04