2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 4:39
අද (06) සහ හෙට (07) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ පැයක් 1ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


2026 ජූනි 13, ප.ව. 6:14
2026 ජූනි 13, ප.ව. 6:05
2026 ජූනි 13, ප.ව. 5:53
2026 ජූනි 13, ප.ව. 3:40
2026 ජූනි 13, පෙ.ව. 12:20