hit counter

2025 දෙසැම්‍බර් මස 21 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:38


කෝප් සභාපති ධුරය නැවතත් පොහොට්ටුවට

කෝප් කමිටුවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.