2022 ඔක්‍තෝබර් 08, පෙ.ව. 5:51
අද (08) සහ හෙට (09) යන දෙදින රට තුළ විදුලිය කප්පාදුව පැය 02යි විනාඩි 20ක කාලයක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලසටහනට අනුව A, B, C, D, E, F, G, H, I, J, Z, K, L, P, Q, R, S, T, U, W යන කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයකුත් රාත්‍රියේ දී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.
2025 සැප්තැම්බර් 22, ප.ව. 3:01
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 9:40
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 9:35
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 9:08
2025 සැප්තැම්බර් 22, පෙ.ව. 12:10