hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 3:01



පොදුජන පෙරමුණේ ගමන කිසිසේත්ම නැවැත්විය නොහැකි බවත් මන්ත්‍රීවරු එකා පිට එකා මැරුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු බලය තියෙන විට එතරම් හොඳ මුහුණක් නොතිබුණ බවත් දැන් මුණේ සම්පුර්ණයෙන් පෙම් පාට වී ඇති බවද ඔහු කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාට නාකි මයිනා ලෙස අනුර දිසානායක මහතා, කුමාර ගුණරත්නම් ඉගැන්නුවාට රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මහතාට එසේ නොකියන බවද ප්‍රනාන්දු මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: