hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 10, පෙ.ව. 7:16



හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා ජාතික ජන බලවේගයට සහය පළ කිරීමට එක්ව තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වනවා.

ඔහු ජාතික ජන බලවේගයේ පිලවල උතුර කොට්ඨාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට ද පෙරේදා (8) සහභාගී වී තිබුණා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: