2022 අප්‍රේල් 29, ප.ව. 1:15
කොළඹ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මතුව තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට පොලිසිය විසින් උත්සාහ කිරීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි පැවසෙන්නේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05