hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 11:53



2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන දේශීය ආදායම් පනත් කෙටුම්පත (සංශෝධන) ගැසට් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ඊයේ (11) නිකුත් කර තිබෙන්නේ.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශ්‍යට පත් කර තිබෙනවා.

ගැසට් කළ සම්පූර්ණ පනත් කෙටුම්පත පහතින්,