2022 අප්‍රේල් 29, ප.ව. 5:02
කොල්ලුපිටිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
අප වාර්තාකරු පැවසුවේ වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි.
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්තෝබර් 02, ප.ව. 5:04