2022 ඔක්‍තෝබර් 14, ප.ව. 5:43
වරකාපොළ තුඹලියැද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා.
එම නිවස තුළ ඒ අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති බව පොලීසිය පැවසුවා.
ඉන් එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27