2022 අප්‍රේල් 29, ප.ව. 5:43
රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්වය අතර වෙඩි තැබීමට අනුබල දීමට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල කොට්ඨාශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
2025 ඔක්තෝබර් 15, ප.ව. 1:48
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:14
2025 ඔක්තෝබර් 13, පෙ.ව. 10:52
2025 ඔක්තෝබර් 10, පෙ.ව. 10:19
2025 ඔක්තෝබර් 02, ප.ව. 5:04