hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:46


කළුතර ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,ඉංගිරිය,පාලින්දනුවර ,බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර අද (18) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා.

එම නිවේදනය පහතින්,