hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 12:06



කුලී ත්‍රි රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අපේක්ෂා කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඉදිරි සති දෙක තුළදී මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.