2022 ඔක්‍තෝබර් 18, ප.ව. 3:47
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කැලණිය විශ්ව විද්‍යාලය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ වී තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් එය සංවිධානය කර ඇත්තේ.
මේ විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය කැළණිය සරසවිය අසලින් වසාදමා ඇති බව වාර්තා වනවා.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16