2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 7:57
පෙරේදා (19) දිනයේ ඉහළ ගිය රන් මිල ඊයේ (20) වැඩි අගයකින් පහළ බැස තිබෙනවා.
ඒ අනුව අද වෙනස් වූ රත්‍රන් මිල ගණන් පහතින්,
*රන් අවුන්ස – රු. 591,037.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,850.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 166,800.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,120.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 152,900.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,250.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,950.00
2025 අගෝස්තු 02, ප.ව. 5:04
2025 අගෝස්තු 01, ප.ව. 7:14
2025 අගෝස්තු 01, ප.ව. 1:48
2025 අගෝස්තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42