2022 ඔක්‍තෝබර් 21, ප.ව. 1:15
2022 වසරේ පාසල් වාර සංශෝධනය කරමින් ඒ සඳහා වූ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිතයි.
අපොස උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වන දින ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිත බවද එම චක්‍රලේඛයේ සඳහන්.
දෙවන පාසල්වාරය දෙසැම්බර් මස 01වන දින නිමා කරන බවත් තෙවන වාරයේ පළමු අදියර දෙසැම්බර් 5වන දින ආරම්භ කරන බවත් එහි දැක්වෙනවා.
චක්‍රලේඛය පහතින්,


2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16