2022 ඔක්‍තෝබර් 21, ප.ව. 4:45
පිටකොටුව තොග වෙළෙදපොලේ සීනි සහ පරිප්පු මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 250 සිට රුපියල් 235 දක්වා පහළ දමා හිබෙනවා.
පරිප්පු කිලෝවක මිල රුපියල් 400 සිට රුපියල් 375 දක්වා පහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42