2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 4:40
අද (22) සහ හෙට (23) පැයයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (24) පැය දෙකයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කිරීමටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව හෙට සහ අනිද්දා A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W දක්වා කලාප 20 ට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවත් සඳුදා දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක ද, විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

2025 දෙසැම්‍බර් 31, ප.ව. 4:33
2025 දෙසැම්‍බර් 31, ප.ව. 4:02
2025 දෙසැම්‍බර් 31, ප.ව. 2:35
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:15