hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 21, ප.ව. 6:22


22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 1ක්.

සරත් වීරසේකර මහතා 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.