2022 ඔක්‍තෝබර් 22, ප.ව. 5:49
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබා දීමට මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනසකට ලක්කර තිබෙනවා.
ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පළමුව ලබා දී අනතුරුව පළමු කොටස ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
මෙලෙස ප්‍රශ්න පත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කර ඇත්තේ, පසුගිය වසරවල කාලසටහන් ක්‍රමවේදය පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුව බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව මෙම වසරේ සිට ක්‍රියාත්මක වන්නේ මෙම නව ක්‍රමවේදයයි.
එම ක්‍රමවේදය සිදුවන ආකාරය පහතින්.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25