2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 4:39
අද (28) විදුලිය විසන්ධි කිරීම පැය 02 දක්වා අඩු කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01ක් වශයෙන් සිදු කරන බව නිවේදනය කරයි.

2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31