hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 02, පෙ.ව. 7:45



එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

මාතලේ හිටපු නගරාධිපතිවරයකු වූ හිල්මි මොහමඩ් මහතා සංවිධානය කළ ඉෆ්තාර් උත්සවයක දී මෙම හමුව සිදුවී ඇතැයි වාර්තා වනවා.

ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගතයුතු බව හිටපු අගමැතිවරයා එහිදී මුදල් අමාත්‍යවරයාට සදහන් කර තිබෙනවා.

රුවන් විජයවර්ධන, සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆායිසර් කාසිම්, ෆයිසර් මුස්තාෆා, එම් හාරිස්, අමිර් අලි, එස්.එම් මරික්කාර්, සුසිල් ප්‍රේම්ජයන්ත මහත්වරුද ඊට සහභාගී වී තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: