hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 6:54



මේ රටේ ත්‍රස්තවාදයක් නොමැති බවත් කෑම බීම ඉල්ලා පාරට බසින ජනතාව ත්‍රස්තවාදීන් නොවන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියා.

වසන්ත මුදලිගේගේ දුක සැප සොයා බැලීමට ෆොන්සේකා මහතා ගිය අවස්ථාවේදී හෙතෙම මේ බව සදහන් කර සිටියා.

වසන්ත මුදලිගේ දරුවාට නරක කුෂ්ඨ රෝගයක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළා.

ඔහුට ලබා දෙන පහසුකම් වල අඩුපාඩු නිසා මෙලෙස රෝගී වී ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේවෙතත් මුදලිගේ මහතා බැලීමට බන්ධනාගාර නිලධාරීන් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේ නැත.