hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 10:16



තිහගොඩ ප‍්‍රදේශයේ සිදුව ඇති පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තිහගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැටුම්කාරී තත්වයකදී සිදු කර ඇති වෙඩි තැබීමකින් මෙම තුවාල ලැබීම සිදුව ඇත්තේ.

කෙසේවෙත්ත පොලීසිය පවසන්නේ මෙම වෙඩි තිබීම පොලිස් නිලධාරියා අතින් වූ අත්වැරදීමක් බවයි.

මේ වන විට එම පොලිසිය නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සේවය අත්හිටුවා තිබෙනවා.