hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:22



වියත්මගේ හිටපු නෝනා කෙනෙකු වී අයි පී ලයිට්, කුඩේ සහ විදුලි පන්දමක් ඉල්ලා සිටියේ කොටු පනින්න යැයි තමා සිතූ බව විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියා.

ඒ මොණරාගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“වියත් මගේ නෝනා කෙනෙක් හිටියා එයා ඇමති වුණාට පස්සේ වී අයි පී ලයිට් එකයි, කුඩෙයි, ටෝච් එකයි. මම බැලුවා මේ ගෑනි මොකටද යකෝ ටෝච් එකයි කුඩෙයි ඉල්ලන්නේ කියලා. රෑට කොටු පනින්නද කියලා. මෙහෙම මැටි මෝල් හැත්තක්නේ මේ වියත්මග කියලා ඉදලා තියෙන්නේ.”