2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 4:17
අද (31) විදුලිය විසන්ධි කිරීම පැය 02 දක්වා අඩු කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රියේ පැය 01ක් වශයෙන් සිදු කරන බව නිවේදනය කරයි.
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:13
2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:11
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08