hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2022 නොවැම්‍බර් 01, පෙ.ව. 9:47


දුම්රියක් පීලි පනී – දුම්රිය ප්‍රමාදයක් ගැනත් දැනුම් දෙයි

මහනුවර සිට මාතර දක්වා ධාවනය වන 8040 අංක දරන සියනෑ දුම්රිය මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී අද (01) පෙරවරුවේ පිළි පැනිමකට ලක් වී තිබෙනවා.

මෙයින් කිසිදු පුද්ගලයකුට අනතුරක් සිදු වී නොමැත.

දුම්රිය මාර්ගයට දැඩි අලාභ සිදුවීම හේතුවෙන් දුම්රිය රැසක් ධාවනය ප්‍රමාද වූ බවයි වාර්තා වන්නේ.