hit counter

2025 සැප්‍තැම්‍බර් මස 21 වන ඉරිදා

2022 නොවැම්‍බර් 03, ප.ව. 5:43


ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

පාකිස්තානයේ රැළියක් අතරතුර සිදුවූ වෙඩිතැබීමකින් ඉම්රාන් ඛාන් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවය.