hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 02, ප.ව. 2:56


ගෝල්ෆේස් අරගල භූමිය උණුසුම් වෙයි – කැරලි මර්ධන ඒකකයත් කඩා පනී

ගාලු මුවදොර අරගල භූමියට මීට ටික වේලාවකට පෙර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් පැමිණ තිබෙනවා.

නිලධාරින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගේට්ටුව අභියසට පැමිණ ස්ථානගත වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වන විට එම කණ්ඩායම අරගල භූමියෙන් ඉවත්ව ගොස් තිබෙනවා.