hit counter

2025 අගෝස්‍තු මස 01 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 07, පෙ.ව. 4:06



අද (07) පැයක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එමෙන්ම ලබන හෙට පැය දෙකක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බවයි කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

අද (07) A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට 8.30 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

හෙට A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම කියාසිටියේ.