2022 නොවැම්‍බර් 09, පෙ.ව. 4:52
එළඹෙන සිකුරාදා (11) දක්වා පැය දෙකක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V සහ W යන ප්‍රදේශවලට දිවා කාලයේ පැයක කාලයක් සහ සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.

2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22