hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 10, ප.ව. 3:18


මිල්ලණිය විදුහල්පතිනියගේ වැඩ තහනම්

බණ්ඩාරගම, මිල්ලණිය, ගුංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට අමානුෂික ලෙස පහර දී කෲරත්වයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ එම පාසලේ විදුහල්පතිනිය වැඩ තහනමට ලක් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවා.