hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 13, පෙ.ව. 9:51



හිටපු අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබෙන බව වාර්තා වනවා.

හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන වීරසේකර මහතා ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කාර්යාලයේ සිට රාජකාරි කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන මෙහෙයවීම ඇතුළු කාර්යය රුසක් සරත් වීරසේකර මහතාට පැවරෙනු ඇති.