hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 13, ප.ව. 5:59


පොලිස් බාධාකිරීම් හමුවේ නැවතුන පාගමන මොරටුවෙන් නැවත අරඹයි

ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලිසිය විසින් ඊයේ දිනයේ නවත්වන ලද පාගමන අද දිනයේ යළි මොරටුවෙන් ආරම්භ කිරීමට අදාළ කාන්තාවෝ දෙදෙනා පියවර ගත්තා.

ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටින ආකාරයක්ද මෙහිදී දැකගන්නට ලැබුණා.