2022 මැයි 03, පෙ.ව. 10:56
නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහ 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13ක දී දළදා කරඬුව වැඩම වීමට වාසනාවන්ත වුණා.
ඒ අනුව, නැඳුන්ගමුවේ හස්තියා ව ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවට යි කැබිනට් අනුමැතිය ලැබුණේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25