hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 5:30



අද (15) දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අහංගම, හබරාදූව, කොග්ගල, අක්මීමණ, බෝපේ, පොද්දල සහ හපුගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව අද 6.00 සිට පැය 18ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම රත්ගම සහ බූස්ස යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය බෙදා හරින බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ.