hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 17, ප.ව. 8:22



ලැප්ටොප් පරිගණකයක චාජරය පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් 14 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, බෙන්වල පාර ඉඳිකැටිය නිවසක පදිංචිව සිටි දරුවෙකු බවයි වාර්තා වෙන්නේ.

පරිගණකය උකුලේ තබා ගෙන භාවිත කරමින් සිටියදී  චාජරය පුපුරා ගොස් ඇති  අතර අනතුරුව සිසුවා පොල්වත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව බලපිටිය රෝහලට යවා ඇති අතර එහිදී සිසුවා මිය ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.