2022 නොවැම්‍බර් 18, ප.ව. 1:44
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර, විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස් වන බවයි වාර්තා වන්නේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42