hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 8:45



ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපත් අසල මැග්නිටියුඩ් ඒකක 6.8ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, එමගින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි.

අද (18) පස්වරු 7.7ට එම භූ කම්පනය සිදු වී තිබෙනවා.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා,