hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 20, පෙ.ව. 4:41



අද (20) විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව අද A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුල පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇති.

හෙට A, B, V, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.